SF ලොක්කා මරුට

Share

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ඉරෝන් රණසිංහ හෙවත් “එස්.එෆ්.ලොක්කා“ නැමැත්තා අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කර තිබේ.

 

පොලිසිය පැවසුවේ ඔහු තවත් පුද්ගලයෙක් සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී දහයියාගම දුම්රිය හරස් මාර්ගය අසළ දී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවය.

Read more

Local News