දේශීය පුවත් ඡන්දයට ගමට ගිය ජනතාවට කොළඹ එන්න විශේෂ ප්‍රවාහන සේවා August 8, 2020 By stv online Share FacebookXPinterestWhatsApp මහ මැතිවරණය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ බලා පැමිණිම සඳහා විශේෂ ප්‍රවාහන සේවා හෙට පස්වරුවේ සිට ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. ජාතික ගමනාගමන කොමිෂන් සභාවද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර ඇතැයි එහි අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කළේ ය. stv online Table of contents [hide] මහ මැතිවරණය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ බලා පැමිණිම සඳහා විශේෂ ප්‍රවාහන සේවා හෙට පස්වරුවේ සිට ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.ජාතික ගමනාගමන කොමිෂන් සභාවද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර ඇතැයි එහි අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කළේ ය. Read more දේශීය පුවත් පළමු වරට පාසැල් සිසුන් විසින් නිර්මාණය කළ ‘රොකට්’ චිත්‍රපටය (VIDEO) දේශීය පුවත් පසුගියදා හඳුන්වා දුන් රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමණාකරණ තොරතුරු පද්ධතිය (VIDEO) දේශීය පුවත් නන්දලාල්ගේ සය අවුරුදු සැලැස්ම (VIDEO) විදෙස් පුවත් ධවල මන්දිරයට ආ චීන ජනපතිට ඉහළ පිළිගැනීමක් (VIDEO) දේශීය පුවත් කෝටි 30ක මත්ද්‍රව්‍ය සමඟ 3ක් අත්අඩංගුවට (VIDEO) Local News දේශීය පුවත් පළමු වරට පාසැල් සිසුන් විසින් නිර්මාණය කළ ‘රොකට්’ චිත්‍රපටය (VIDEO) දේශීය පුවත් පසුගියදා හඳුන්වා දුන් රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමණාකරණ තොරතුරු පද්ධතිය (VIDEO) දේශීය පුවත් නන්දලාල්ගේ සය අවුරුදු සැලැස්ම (VIDEO) විදෙස් පුවත් ධවල මන්දිරයට ආ චීන ජනපතිට ඉහළ පිළිගැනීමක් (VIDEO)