ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ වැටලීම්වලදී පුද්ගලයින් 1,141ක් අත්අඩංගුවට

Share

ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලදී පුද්ගලයින් 1,141 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

 

ඒ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 465 ක්, වරෙන්තුකරුවන් 477ක් සහ වෙනත් අපරාධවලට පුද්ගලයින් 98 ලෙසය.

Read more

Local News