කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

Share

හෙට(25) මධ්‍යම රාත්‍රී 12 සිට අනිද්දා(26) මධ්‍යම රාත්‍රීය දක්වා පැය 24 ක කාලයක් කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම් අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.
වාද්දුව, වස්කඩුව , පොතුපිටිය ,මොල්ලිගොඩ , මොරොන්තුඩුව, කළුතර උතුර හා දකුණ සහ නාගොඩ මෙලෙස ජලසැපයුම් අත්හිටුවන ප්‍රදේශයි.

Read more

Local News