මරදාන හා කොළඹ කොටුව අතර දුම්රියක් පීලිපනී

Share

මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානය දෙක අතර දුම්රියක් පීලිපැනීමකට ලක්ව තිබේ.

 

කොළඹ කොටුවේ සිට තලෛයිමන්නාරම දක්වා ධාවනය වන දුම්රියක් මෙලෙස අද (25) උදෑසන පීලිපැන ඇත.

දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Read more

Local News