ඉදිරි දිනවල කාළගුණයේ වෙනසක්

Share

ලබන 28 වන දා සිට  දිවයිනේ වායුගෝලයේ උණුසුම් තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

ලබන 28 වන දා සිට සැප්තැම්බර් මස 7 දක්වා කාලයේ සූර්යයා සෘජුවම ලංකාවට ඉහළින් ස්ථානගත වන බැවින් එම තත්ත්වය අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේය.

Read more

Local News