ධීවර යාත්‍රාවලින් ගෙන එන මත්ස්‍ය අස්වැන්නේ ගුණාත්මක තත්ත්වයේ අඩුවක්

Share

මත්ස්‍ය අස්වැන්නෙන් 40% ක පමණ ප්‍රමාණයක ගුණාත්මක තත්ත්වයේ අඩුවක් බහුදින ධීවර යාත්‍රාවලින් ගෙන එන මත්ස්‍යයන්ගෙන් දක්නට ලැබෙන බව නාරා ආයතනය පවසයි.

 

ඒ හේතුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 22 ක අලාභයක් සිදුවන බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය පාලිත කිත්සිරි මහතා සඳහන් කළේය.

Read more

Local News