වැඩබලන පොලිස්පතිට නොතීසි

Share

ලබන මස 03 වැනිදා වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසම හමුවේ පෙනි සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත.

Read more

Local News