මහජන දිනය සඳුදා පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

Share

රජයේ ආයතන වල බදාදා දිනයට නියම කර ඇති මහජන දිනය සඳුදා දින පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

 

වසර 60ක් අඛණ්ඩව මහජනතාවට අමාත්‍යංශය හරහා තම සේවා ඉටු කර ගැනීමේ දී මුහුණ දෙන ගැටලු සඳහා විසඳුම් සෙවිමට මහජන දිනය ලෙස බදාදා වෙන්කර තිබුණි.

Read more

Local News