ඉන්දියාවේ කොරෝනා නිසා මියගිය ගණන 75000 ඉක්මවා යයි

Share

ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් මරණ ගණන අද වන විට 75,000 ඉක්මවා ගොස් ඇත.

 

ගත වූ පැය 24 තුළ එරටින් කොවිඩ් මරණ 1172ක් වාර්තා වී තිබේ.

ඉන්දියාවේ දෛනික වැඩිම ආසාදිතයින් ගණන ද ගත වූ පැය 24 තුළ වාර්තා වී තිබේ.

එම ගණන 95,735ක් බව සඳහන්.

Read more

Local News