ජූලි මස ”මෙහෙවර පියස” නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

Share

කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍යාංශය, කම්කරු දෙපාර්තමේන්තුව හා එයට අනුබද්ධ අනෙකුත් ආයතන එකම වහළක් යටට ගෙන ඒම සඳහා රුපියල් කෝටි 800ක වියදමින් නරාහේන්පිට ඉදි කෙරෙන ”මෙහෙවර පියස” නව ගොඩනැගිල්ල ලබන ජූලි මස දී ජනතාගත කිරීමට නියමිතයි.

මහල් 34කින් යුත් මෙම ගොඩනැගිල්ලේ අමාත්‍යාංශයට අයත් ආයතන හැර තවත් රජයේ ආයතන ගණනාවක් ගෙන ඒමට නියමිතයි. මෙම ගොඩනැගිල්ල නාරාහේන්පිට කම්කරු මහලේකම් කාර්යාලයට යාබදව ඉදි කෙරේ.

Read more

Local News