ව්‍යාජ වීසා වලින් කැනඩාවට යාමට තැත් කළ පිරිසකට වැඩ වරදී

Share

කැනඩාව බලා යෑමට ව්‍යාජ වීසා බලපත්‍ර යොදා ගනිමින් උත්සහ කළ ලාංකිකයින් 13ක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.

 

ඔවුන් ප්‍රථමයෙන් ලංකාවේ සිට දෝහා කටාර් වෙත ගොස් අනතුරුව කැනඩාව ට යාමට උත්සහ දරා තිබේ.

Read more

Local News