කොරෝනා ආසාදනය වූ තවත් 22ක් පූර්ණ සුවය ලබයි

Share

මෙරට සුවය ලැබූ සමස්ථ රෝගීන් ගණන 3,043ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ අනුව කොරෝනා ආසාදිතයින් 22ක් අද(17) දින උදෑසන 10 වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

 

Read more

Local News