මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් 6ක් අත්අඩංගුවට

Share

මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයකට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙක් වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මොවුන් සතුව තිබී හෙරොයින්, ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිඝනක පොලිස් බාරයට ගෙන ඇති බව වාර්තා වේ.

Read more

Local News