ලංකාවේ විශාලතම ඖෂධ නිෂ්පාදන ආයතනය හෝමාගම දී විවෘත වෙයි

Share

අද(02) දිනයේදී මෙරට විශාලතම ඖෂධ නිෂ්පාදන සහ පර්යේෂණ ආයතනය හෝමාගම, පිටිපන ප්‍රදේශයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කර ඇති අතර ඒ සඳහා අමෙරිකානු ඩොලර් 18.5ක ආයෝජනයක් කර තිබේ.

Read more

Local News