කොරෝනා ආසාදිතයින් 9ක් පුර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ.
ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රථිකාර ලබමින් සිටි ආසාදිතයින් 5 දෙනෙකු, හම්බන්තොට රෝහලේ දෙදෙනෙකු, ඉරණවිල සහ මුල්ලේරියාව යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් දෙදෙනෙකු මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව 3254 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් රෝගීන් 121 දෙනෙකු රෝහල්ගතව ප්‍රථිකාර ලබමින් සිටී.