හිටපු ජනපති මෛත්‍රී පාස්කු කොමිසමට

Share

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(05) පාස්කු කොමිසමට සාක්ෂි දීම සඳහා පැමිණ තිබේ.

 

සාක්ෂි දීම සඳහා අද දින පැමිණෙන ලෙස පසුගිය සැප්තැම්බර් 22 වනදා ඔහුට දැනුම් දී තිබුණි.

Read more

Local News