මව්කිරි විකුණන මවක්

Share

ගිලන්ව සිටින තම දියණියගේ රෝහල් බිල ගෙවීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට මව්කිරි විකුණන මවක් පිළිබඳව චීනයෙන් වාර්තා වෙයි.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින දියණිය සුව කරගැනීම සදහා යුවාන් 100,000 කට ආසන්න මුදලක් අවශ්‍ය බවයි වාර්තා වන්නේ.

ඉක්මණින් මුදල් එකතු කර ගැනීම පිණිස මෙසේ මව්කිරි අලෙවි කරන බව අැය පවසයි.

Read more

Local News