තායිවානයට භූ චලනයක්

Share

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ රික්ටර් මාපකයේ ඒකක 6.4ක ප්‍රබල භූ චලනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූ චලනයත් සමග තායිවාන නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි රැසක් විනාශයට පත්ව ඇතැයි සඳහන් වෙයි.

මෙහිදි සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තවත් 210ක් පමණ තුවාල ලබා ඇත.

අනතුරින් මිය ගිය සංඛ්‍යාව ඉහල යා හැකි බවද තායිවාන බලධාරින් පවසා සිටී.

Read more

Local News