රාගම රෝහලෙන් පැන ගිය පුද්ගලයා හමුවෙයි

Share

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැක සහිතව රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහලෙන් පැන ගිය පුද්ගලයාව සොයාගෙන තිබේ.

 

වයස අවුරුදු 60ක් වන එම පුද්ගලයා ඊයේ (06) රාත්‍රියේ රෝහලෙන් පැන ගොස් තිබුණි.

Read more

Local News