කටුනායක වෙළෙඳ කලාපයෙන් හමුවන කොරෝනා රෝගීන්

Share

මේ වන විට කටුනායක වෙළෙඳ කලාපයෙන් සමස්ථ කොරෝනා ආසාදිතයින් 72ක් වාර්තා වි තිබේ.

 

මේ අතර අද දිනයේ හඳුනාගත් කාන්තාව අලුත්ගම ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර සිටියදී කළුතර මහ රෝහලේ දී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකින් ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන අතර ඇයව වැලිකන්ද කොවිඩ් ප්‍රතිකාර රෝහල වෙත යොමු කර තිබේ.

 

 

Read more

Local News