සියලු විදුහල්පතිවරුන්ට පාසල් ළමුන්ගේ නිල ඇඳුම් රෙදි ලබා දීමට පියවර

Share

දෙසැම්බර් 31 වැනිදාට පෙර පාසල් ළමුන්ගේ නිල ඇඳුම් රෙදි සියලු විදුහල්පතිවරුන්ට ලබා දීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වෙයි.

 

මෙවර නිල ඇඳුම් රෙදි බෙදා දීම රාජ්‍ය සමාගම් 4ක් යටතේ සිදුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

Read more

Local News