විපක්ෂ නායකගෙන් නිවේදනයක්

Share

නිවේදනයක් නිකුත් කරමින් පිඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සලසා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

 

කොරෝනා වෙෙරස තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව අදාල නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

මිනුවන්ගොඩ කේන්ද්‍රගත කොට හමුවු කොරෝනා පොකුර රටපුරු තැන තැන ව්‍යාප්තව පවතින අතර කොරෝනා ව්‍යසනය තුරන් කිරීමට ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහය ලබාදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන්කරයි.

Read more

Local News