තවත් කොවිඩ් ආසාදිතයින් 50ක්

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ තවත් 50 දෙනෙකු හඳුනාගෙන තිබේ.

 

ඉන් 22ක් කටුනායක වෙළෙඳ කලාපයෙන් හඳුනාගත් රෝගීන් වේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ පුද්ගලයින් 06 දෙනෙකු ද කොවිඩ් ආසාදිතයින් ලෙස අද හඳුනාගත් පිරිස අතරට අයත් වෙයි.

අනෙක් විසිදෙදෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් ය.

Read more

Local News