පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයට ගිය අයට විශේෂ දැනුම්දීමක්

Share

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය වෙත පසුගිය සතිය තුළ ගිය අයෙක් වේ නම් වහාම තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර PCR පරීක්ෂණයක් සිදුකර ගන්නා මෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 

සති අන්තයත් සමග ඉතිරි දවස් කිහිපය අවදානම් බවත් හැකිතාක් නිවෙස් වල රැදි සිට්න ලෙසත් ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

Read more

Local News