අද (23) දිනයේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා සකස් කළ විශේෂ කුටීරයක් රාගම ශික්ෂණ රෝහලට ලබා දී තිබේ.
එය නිර්මාණය කර තිබුණේ, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය විශාකා කර්නල් සහ විද්‍යුත් ඉංජිනේරු චමින්ද කරුණායක යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් වන අතර මේ වෙනුවෙන් නව නිපැයුම්කරුවන්ගේ කොමිසම ද මුල්‍ය අනුග්‍රහය දක්වා තිබිණි.