මෙරට කොරෝනා රෝගීන් ගණන 7000 ඉක්මවයි

Share

මෙරට තුල සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 7000 ඉක්මවූ බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේය.

 

ඒ අනුව සමස්ථ ආසාදිතයන් ගණන 7,153 ක් වි තිබේ.

මේ වනවිට මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරට අදාලව සෘජු ආසාදිතයින් හා ආශ්‍රිත ආසාදිතයින් 3,495ක් රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටින අතර ,රෝගීන් 3,664ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read more

Local News