ගුණසිංහපුරින් කොරෝනා රෝගීන් 77ක්

Share

ඊයේ දිනයේදී ගුණසිංහපුර නගරයෙන් කොරෝනා රෝගීන් 77ක් වාර්තා විය.

 

මේ අතර ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 368ක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.

ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ ආශ්‍රිත සමස්ථ පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 4,052ක් බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් නිවේදනය කර තිබේ.

Read more

Local News