මේ වන විට මෙරට කොරෝනා රෝගීන් වාර්තා වන ප්‍රදේශ සහ සංඛ්‍යාවන්

Share

මේ වන විට මෙරට කොරෝනා රෝගීන් වාර්තා වන ප්‍රදේශ සහ ගණන පහතින්

ගම්පහ දිස්ත්‍රික්කය – 264

වත්තල – 22, මහර – 14, බියගම – 26,  ම්නුවන්ගොඩ – 12, ම්ගමුව – 20,  කටාන – 20,  උඩුපිල – 9        ජා ඇල – 22,  ගම්පහ 26,  කඩවත – 03,  පිට්පන – 48,  හොරම්පැල්ල – 12,  මීරිගම – 02,        පෑලියගොඩ – 07,  කැලණිය – 10,   රාගම – 07,  මීගහවත්ත – 04

කාෙළඹ දිස්ත්‍රික්කය – 162

කොළඹ (1, 18) – 75, කිරුළපන – 03  නවගමුව – 29  දෙහිවල – 01  කඩුවෙල – 01  මෝදර – 04  මට්ටක්කුලිය – 08  මාදිවෙල – 14  අවිස්සාවේල්ල – 01  කොටහේන – 03  නුගේගොඩ – 02  හෝමගම – 02 වැල්ලවත්ත – 07  මොරටුව – 12

කළුතර දිස්ත්‍රික්කය – 18

කළුතර – 08  කළුතර (ජාවත්ත) – 03  කළුතර (උතුර) – 03  වස්කඩුව – 02  පයාගල – 02

නුවර දිස්ත්‍රික්කය – 03

තෙල්දෙණිය – 02  දිගන – 01

මාතලේ දිස්ත්‍රික්කය – 03

මාතලේ – 03

කෑගල්ල දිස්ත්‍රික්කය – 11

කෑගල්ල – 02  බුලත්කොහුපිටිය – 09

බදුල්ල දිස්ත්‍රික්කය – 01

බණ්ඩාරවෙල – 01

අම්පාර දිස්ත්‍රික්කය – 02

අම්පාර – 02

හම්බන්තොට දිස්ත්‍රික්කය -01

බෙලිඅත්ත – 01

මාතර දිස්ත්‍රික්කය – 01

මාතර – 01

ගාල්ල දිස්ත්‍රික්කය -04

කරන්දෙණිය – 04

කුරුණැගල දිස්ත්‍රික්කය – 17

කුරුණැගල – 08  කුලියාපිටිය – 07  බිංගිරිය – 02

රත්නපුර දිස්ත්‍රික්කය – 05

රත්නපුර – 01  කුරුවිට – 04

 

Read more

Local News