අගමැති සංඝරත්නයෙන් කළ ඉල්ලීම

Share

දිවයිනේ සෑම විහාරස්ථානයකම රතන සූත්‍රය සජ්ඣායනා කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහ සංඝරත්නයෙන් ඉල්ලීමක් කර තිබේ.

 

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ මේ වන විට රට පුරා පවතින වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට පමණක් නොව මුළු මහත් ලෝකයම දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවත් කොරෝනා වෛරසයෙන් සියලු ලෝකවාසී ජනතාව ආරක්ෂා වේවායි සෙත් ප්‍රාර්ථනා කරමින් දිවයිනේ වෙහෙර විහාරස්ථාන රැසක් කේන්ද්‍ර කර ගනිමින් මේ වන විටත් රතන සූත්‍රය සජ්ඣායනා කිරීම සිදුකරනු ලබන බවයි.

Read more

Local News