සවස 4ට හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Share

අද(01) ප.ව 4.00 ට කොවිඩ් – 19 පැතිරිම වැලැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරිමට නියම්ත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි

Read more

Local News