පාසල් නිවාඩුව තවත් සති 2 කින් දීර්ඝ කෙරේ

Share

දැනට පවතින පාසල් නිවාඩුව තවත් සති 2 කින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

 

නොවැම්බර් 9 වැනි සඳුදා ආරම්භ වීමට නියමිතව තිබූ තෙවැනි පාසල් වාරය 23 වැනි සඳුදා තෙක් කල්දමනු ලබන බව අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය ලේකම් පැවසීය.

Read more

Local News