පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Share

අද(03) දිනයේ පාර්ලිමේන්තුව පැය තුනක කාලයක් සඳහා රැස්වීමට නියමිත බව වාර්තා වෙයි.

 

රට පුරා පවතින කොරෝනා වෙෙරස තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන අතර ඒ අනුව, අද දිනයේ පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වෙයි.

අද පාර්ලිමේන්තු සැසිය මාධ්‍යවේදීන්ට ද ආවරණය කිරීමට අවස්ථාව ලබා දී නැත.

Read more

Local News