Tuesday, March 19, 2024.

කොරෝනා පාලනය වන්නේනම් මුහුදට බිලිවෙන්න සුදානම් : සෞඛ්‍ය අමාත්‍යවරිය

Share

මෙරට කොරෝනා වෛරසය මර්ධනය වන්නේ නම් තමන් මුහුදට බිලිවීමට පවා සුදානම් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්ම්ය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

 

කොරෝනා මර්ධනයේ දී කිසිදු අවස්ථාවක එය දේශපාලනීකරණය නොවී සෞඛ්‍ය අංශවලට මුල්තැන දී කටයුතු කරන බවයි මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවේ.

පසුගියදා තමන් සහභාගිවූ ආගමික කටයුත්තක් සම්බන්ධයෙන් ඇතැම් අය එය උපහාසයට ගෙන තිබෙන බවත් සමාජ මාධ්‍යවල පලවන ඇතැම් සටහන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.

Read more

Local News