රෝගීන් භාර නොගන්නා රෝහල්වලට එරෙහිව නීතිමය පියවර

Share

අසනීප තත්ත්වයන් මත රෝහල්වලට පැමිණෙන රෝගීන් භාර නොගන්නා සෞඛ්‍ය සේවකයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කර තිබේ.

 

තම නිවසේ සිටින අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන රෝගීන් හා හදිසි රෝගාබාධවලින් පෙළෙන්නන් ළඟම ඇති රෝහල් කරා රැගෙන යන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.

Read more

Local News