සහල් සදහා පාලන ම්ලක් නියම කරම්න් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

Share

සහල් සදහා පාලන ම්ලක් නියම කරම්න් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

 

ඒ අනුව තම්බන ලද සහ කැකුළු සුදු හා රතු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 94 ක් ද

තම්බන ලද සුදු සහ රතු නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 92 ක්

කැකුළු රතු සහ සුදු නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 89ක් සහල් සදහා පාලන ම්ලක් නියම කර තිබේ.

Read more

Local News