සයිමන් විලිස් මහතා ධුරයෙන් ඉවත් වෙයි

Share

ශ්‍රි ලංකා ක්‍රිකට් අායතනයේ ඉහළ දක්ෂතා කළමණාකරු ලෙස කටයුතු කරන සයිමන් විලිස් මහතා ඒ ධුරයෙන් ඉවත් වීමට තිරණය කර අැති බව වාර්තා වෙයි.

ඊට අදාළ ඉල්ලා අස්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයට යොමු කර තිබේ.

Read more

Local News