කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් 82කට කොරෝනා

Share

කොළඹ කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් 82කට කොරෝනා ආසාදනය වී තිබෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.

 

ඒ අනුව කොරෝනා ආසාදිත සමස්ත පොලිස් නිලධාරීන් ගණන 600 ඉක්මවා තිබෙන බව වාර්තා වෙයි.

Read more

Local News