රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන්ගේ නඩු කටයුතු කඩිනම් කිරීමට පියවර

Share

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින රැඳවියන් පිරිසකගේ නඩු කටයුතු කඩිනම් කිරීමට පියවර ගෙන තිබේ.

 

ඒ අනුව රැඳවියන් 6334 දෙනෙකුගේ නඩු කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා බවයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

බන්ධනාගාර තුළ පවතින අධික තදබදය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

Read more

Local News