පාසල් විවෘත කළ ප්‍රදේශවල සිසුන් ප්‍රවාහනයට බස් රථ යොදවයි

Share

බස් රථ 600 කට ආසන්න ගණනක් පාසල් විවෘත කළ ප්‍රදේශවල සිසුන් ප්‍රවාහනය කිරීමට යෙද වූ බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සදහන් කළේය.

Read more

Local News