කලාකරුවන්ටත් රක්ෂණාවරණයක් November 25, 2020 Facebook Twitter Pinterest WhatsApp සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ කලාකරුවන් සඳහා හදිසි අනතුරු සහ වෛද්‍ය රක්ෂණාවරණයක් හඳුන්වා දී තිබෙන බව අගමැති කාර්යාලය නිවේදනය කර තිබේ.