ශානි වෙනුවෙන් සජිත් කළ ඉල්ලීම

Share

අද පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කළේය.

 

ඒ කොරෝනා වෛරසය ආසාදිත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච් රෝහල වෙත මාරු කරන ලෙසයි.

Read more

Local News