Tuesday, March 19, 2024.

කොවිඩ් ආසාදිතයින් 430ක් සුවය ලබයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 430 දෙනෙකු අද(28) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් මෙරට දී සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 16,656 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News