තවත් කොවිඩ් ආසාදිතයින් 346ක් සුවය ලබයි

Share

අද (29) දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 346 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 17,002 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 22,988කි.

Read more

Local News