නයිජීරියාවේ ගොවිබිමකට එල්ල වූ ප්‍රහාරයකින් 110ක් මරුට

Share

පසුගිය සෙනසුරාදා අලුයම ඊසානදිග නයිජීරියාවේ කොෂෝබේ ගම්මානයේ ගොවිබිම් ආශ්‍රිතව කෘෂිකර්ම කටයුතුවල නිරත පිරිසකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 110ක් පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

තම කෙත්වල අස්වැන්න නෙළන සිවිල් වැසියන්ට හා කාන්තාවන්ට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර එම ප්‍රහාරය එල්ල තළ කණ්ඩායම පිළිබද කිසිදු අනාවරණයක් මේ වන විට වාර්තා වි නොමැත.

Read more

Local News