Home දේශීය පුවත් කොවිඩ් වෙෙරසයට එරෙහි දේශිය ඔසුවට දිගු පෝලීමක් (ඡායාරූප)

කොවිඩ් වෙෙරසයට එරෙහි දේශිය ඔසුවට දිගු පෝලීමක් (ඡායාරූප)

0
කොවිඩ් වෙෙරසයට එරෙහි දේශිය ඔසුවට දිගු පෝලීමක් (ඡායාරූප)

කොරෝනා වෛරසයට එරෙහිව කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් දේශීයව නිෂ්පාදනය කළ ඖෂධය පළමුවරට ජනතාවට නොමිලේ ලබා දී තිබේ.

 

ඒ මහතා පවසන්නේ මෙම ඔසුවෙන් කොවිඩ් වෙෙරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි බවයි.

මෙම ඖෂධය ලබාගැනීම සඳහා අද අලුයම් කාලයේ සිට වෙද මහතාගේ නිවස අසල දක්නට දිගු පෝලිමක් දක්නට ලැබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here