තවත් කොරෝනා රෝගීන් 359ක්

Share

මෙරටින් තවත් කොරෝනා රෝගීන් 359ක් හදුනා ගෙන තිබේ.

 

ඉන් 316ක් පෑලියගොඩ මාළු වෙළදපොලෙන් ද ඉතිරි 43 බන්ධනාගාර සමීපතමයින් බව වාර්තා වෙයි

Read more

Local News