Home දේශීය පුවත් මහර බන්ධනාගාරයේ මියගිය රැඳවියන්ගේ සියලු සිරුරු හඳුනා ගැනේ

මහර බන්ධනාගාරයේ මියගිය රැඳවියන්ගේ සියලු සිරුරු හඳුනා ගැනේ

0
මහර බන්ධනාගාරයේ මියගිය රැඳවියන්ගේ සියලු සිරුරු හඳුනා ගැනේ

පසුගියදා සිදුවූ මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියන් 11කගේම සිරුරු මේ වනවිට ඥාතීන් විසින් හඳුනා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here