වැල්ලවත්ත නෆීර් වත්ත ප්‍රදේශය හුදකලා කරයි

Share

වැල්ලවත්ත නෆීර් වත්ත ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කර තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

පවතින කොවිඩ් නයින්ටීන් වෛරස තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි යුද හමුදාපති කියා සිටියේ.

Read more

Local News