Home දේශීය පුවත් තලාහේනේ බඩී අත්අඩංගුවට

තලාහේනේ බඩී අත්අඩංගුවට

0
තලාහේනේ බඩී අත්අඩංගුවට

ඩුබායි හි සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බත්තරමුල්ලේ සංජු නැමැත්තාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන ‘තලාහේනේ බඩී’ නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 150ක් ද සොයාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here